gossiplanka alexa 'රන්ජන් රාමනායක කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ' - නියෝජ්‍ය කතානායක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'රන්ජන් රාමනායක කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ' - නියෝජ්‍ය කතානායක

යේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි. නමුත් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා  සඳහන් කලේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව යි. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හඬ පට පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දී ඇති බව සනාථ කරමින් ඊයේ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද තම ට්විටර් ගිණුමෙහි සඳහනක් කර තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu