Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. 

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පවසන්නේ ඒ සඳහා අදාළ දිනයක් වෙන් කර ගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව online හරහා සිදු කළ හැකි බවයි. 

මෙම නව ක්‍රමවේදය  ලබන 27 වැනිදා ආරම්භ කරන බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරනවා. 

තොරතුරු සඳහා පිවිසෙන්න www.ntmi.lk  වෙබ් අඩවියට

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page