gossiplanka alexa ජනධිපතිගේ සංචාරයේ ප්‍රතිඵල එළියට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය සක්‍රීය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනධිපතිගේ සංචාරයේ ප්‍රතිඵල එළියට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය සක්‍රීය වෙයි

ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. 

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහත්මිය පවසන්නේ ඒ සඳහා අදාළ දිනයක් වෙන් කර ගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව online හරහා සිදු කළ හැකි බවයි. 

මෙම නව ක්‍රමවේදය  ලබන 27 වැනිදා ආරම්භ කරන බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරනවා. 

තොරතුරු සඳහා පිවිසෙන්න www.ntmi.lk  වෙබ් අඩවියට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu