gossiplanka alexa පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරදින කිසිවෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරදින කිසිවෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නැහැ

නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් එක් කර නොගන්නා බව රජය පවසනවා. 

මේ බව කියා සිටියේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී. 

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ වැදිය යුත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් බවද  එය වෙනස් කිරීමට නම් සාධාරණ සහ ඉතා ප්‍රබල සාධක වුවමනා බවද එම මාධ්‍ය හමුවේ දි වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu