Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් එක් කර නොගන්නා බව රජය පවසනවා. 

මේ බව කියා සිටියේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී. 

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ වැදිය යුත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් බවද  එය වෙනස් කිරීමට නම් සාධාරණ සහ ඉතා ප්‍රබල සාධක වුවමනා බවද එම මාධ්‍ය හමුවේ දි වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page