gossiplanka alexa Breaking News - විනිසුරු ගිහාන් පිලපිටිය වහාම අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News - විනිසුරු ගිහාන් පිලපිටිය වහාම අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

වැඩ තහනමටලක්වුණු ගිහාන් පිලපිටිය අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන වහාම අත් අඩංගුවට ගන්න ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සංවාද වල නිරත වුණු විනිසුරුවරුන්ගේ දුරකතන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි එම සේවාව සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල සහ පද්මිණී රනවක යන විනිසුරුවරුන්ගේ දුරකතන අංක ලබාගෙන අධිකරණ නියෝගයක මත අදාළ ආයතනවලින් එම තොරතුරු ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu