gossiplanka alexa අවුන්සාන් සුකීට අවුරුදු 04ක සිර දඬුවමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුන්සාන් සුකීට අවුරුදු 04ක සිර දඬුවමක්

මුදා කුමන්ත්‍රණයක් මඟින් පසුගිය පෙබවාරි මාසයේ දී බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ස්වභාවික විපත් නීතිය යටතේ විසම්මුතිය ඇවිස්සීම සහ කොවිඩ් නීති කඩ කිරීම යන චෝදනාවලට අනුව මෙම තීන්දුව ලබා දී ඇත්තේ මියන්මාර විශේෂ අධිකරණයක් විසින්. 

අවුන් සාන් සුකීට චෝදනා 11ක් එල්ල වී තිබූ අතර ඇය එම චෝදනා 11ම ප්‍රතික්ෂේප කර තිබුණා. අවුන් සාන් සුකී 70 වන වියේ පසුවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu