gossiplanka alexa ඔමික්‍රෝන් නිසා ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් නිසා ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ?

ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් ඉදිරියේ දී ඇති වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියයි. 

2021 වසරේදී 5.9ක් සහ 2022 වසරේ දී 4.9ක ආර්ථික වර්ධනයක් ඔවුන් බලාපොරොත්තු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇමරිකාව සහ ලොව ශක්තිමත් ආර්ථිකයක් ඇති රවටල් පෙන්නුම් කරන ආර්ථික වර්ධනය මත මෙම තත්ත්වය තීරණය වන බවයි ඔවුන් පවසන්නේ. 

මෙ වන විට ඇමරිකාව ඇතුළු රටවල් 40කින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu