gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන්ගෙන් මාධ්‍ය වෙත ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන්ගෙන් මාධ්‍ය වෙත ඉල්ලීමක්

පාකිස්තානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ සේවකයින් විසින් අමානුෂීය ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 

ඔවුන් ඉල්ලා සිටින්නේ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂීය ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන කිසිදු දර්ශනයක් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය හරහා පළ නොකරන ලෙසත් ඒවා හුවමාරු කර නොගන්න ලෙසත් ය. 

ලොව පුරා මාධ්‍ය ආයතනවලින් ඔවුන් ඉල්ලා සිටින්නේ එම දර්ශන ඉවත් කර ගන්නා ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu