gossiplanka alexa මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූවන්ට ජනපතිගෙන් සහනයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූවන්ට ජනපතිගෙන් සහනයක් ?

රණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඇතුළුව අවුරුදු 20කට වඩා සිර දඬුවම් විඳින දී යහපත් කල්ක්‍රියාවෙන් යුතු ‍රැඳවූවන්ට සමාව ලබා දීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. 

දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් නිදහස් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත්කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය මඟින් පත් කර තිබූ කමි‍ටුව, ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සඳහා මෙසේ අනුමැතිය හිමිව ඇති බවයි පැවසෙන්නේ. 

ඒ අනුව නිදහස් කර ගැනීමට සුදුසු සිරකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 






   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu