Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label cup. Show all posts

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා. 

මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාව සහභාගී නොවීමේ වැඩි ප්‍රවණතාවයක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

https://www.gossiplanka.com/2020/06/2011-world-cup-final-betrayal.html
මන් වැ‍රැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු  සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට චෝදනා කල පසු එවකට හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තැබීමේ සිද්ධිය මුල් කර ගෙනයි.

https://www.gossiplanka.com/2020/06/20-20-asia-cup-srilanka.html
කිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙම තරඟාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

න්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි නිල එළිදැක්වීම නොබෝදා සිදු වුණා. 

මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතයි. මෙම රටවල් 9ට තරඟාවලි 27ක් යටතේ තරඟ කිරීමට සිදුවන අතර ඒ සඳහා තරඟ 72ක් පැවැත්වෙනවා. 

වසීලන්තය සහ එංගලන්තය අතර පැවැත් වූ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට යොදා ගන්නා පන්දුව ක්‍රීඩා පිටියට ආවේ වෙනස්ම ආකාරයකට. එය ලෝඩ්ස් ක්‍රීඩාංගනයට ආ ආකාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය වඩාත් යොමු වුණා.

ද (14) ලෝක කුසලාන ක්‍රිකට් මහා තරඟයේ අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය. කිසිමදිනක ලෝක කුසලානය හිමි කර නොගත් කණ්ඩායම් දෙකක් කුසලානයට තරඟ කරනවා. ඒ නවසීලන්තය සහ එංගලන්තය. 1996 දිත් ලෝක කුසලානය ගත්තේ කවදාවත් ලෝක කුසලානයක් අරගෙන නැති අපේ රට. ලංකා කණ්ඩායම අවසන් මහා තරඟය දක්වා ගියේ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ. 

2019 ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබන්නේ කුමන රට ද යන්න කාගෙත් අවධානය ලබා සිටින කරුණක්. ඒ ගැන නොයෙකුත් අනාවැකි පලවවනවා. 

ඉන්දියාවේ බලගතු මන්ත්‍රාචාර්‍ය වරයෙක් වන බබා රම්දේව් ද එවන් අනාවැකි පලකර තිබෙනවා. බබා රම්දේව් සාමිවරයා පසුගියදා පැවති ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇගමැති නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කරන බව පැවසූ අතර එය එසේම සිදුවුණා.

ක්‍රිකට් ලෝක කුසලාන තරඟ එන්න එන්නම උණුසුම් වෙමින් පවතිනවා. නොසිතූ මොහොතක ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති තරඟයෙන් ජය ගැනීම මේ උණුසුම තවත් වැඩි කලා. 

මෙවර තරඟාවලියේ දී සියලුම කණ්ඩායම් සියළුම ප්‍රතිවාදීන් සමඟ තරඟ වදින ආකාරයෙන් මුල් වටය පවත්වනු ලබන අතර එයින් ‍තෝරා ගත් කණ්ඩායම් 4ක් ජූලි 9 සහ ජූලි 11 පවත්වන අර්ධ අවසන් තරඟ දෙකට සුදුසුකම් ලබනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page