gossiplanka alexa 2022 ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වෙන රට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වෙන රට

2022 ආසියානු  කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2022 ආසියානු කුසලාන තරඟාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙවර 2022 ලෝක කුසලාන 20යි 20 තරඟාවලිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 16 දින සිට නොවැම්බර් 13 වනදා දක්වායි.

ඒ අනුව මෙම ආසියානු කුසලාන තරඟාවලිය 20යි 20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙසයි පැවැත්වෙන්නේ. 

2022 ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ අගොස්තු 20වනදා සිට ආරම්භ වනවා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu