gossiplanka alexa යුක්‍රේනයේ හමුදා බැ‍රැක්කයකට රුසියාවෙන් දරුණු ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ හමුදා බැ‍රැක්කයකට රුසියාවෙන් දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනයේ මයිකොලව් හි පිහිටි හමුදා බැ‍රැක්කයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම බැ‍රැක්කයේ සොල්දාදුවන් 200ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පැය 30ක් ගතවන තුරුත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මරණ සංඛ්‍යාව කොපමණදැයි මෙතෙක් අනාවරණය වී නැහැ. ප්‍රහාවලින් තුවාල ලැබූවන් 57 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ. 

මයිකොලයිව් නගරයේ උෂ්ණත්වය ඊයේ රාත්‍රිය වන විට සෙල්සියස් අංශක ඍණ 6 ක් පමණ වී ඇති අතර එවැනි තත්ත්වයක් යටතේ සුන්බුන් අතර හෝ දිවි බේරාගත් පුද්ගලයෙකු නොසිටිනු ඇති බවයි සහන සේවකයින් සැක පළ කරන්නේ. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu