gossiplanka alexa රුසියාවට එරෙහි වන්නැයි ලංකා රජයට බටහිර රටවලින් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට එරෙහි වන්නැයි ලංකා රජයට බටහිර රටවලින් ඉල්ලීමක්

බටහිර රටවල් 14ක රාජ තාන්ත්‍රිකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේනය වෙනුවෙන් හඬ නැඟීමට සහායවන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.

මේ සඳහා යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානීයා, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය, කැනඩාවේ මහ කොමසාරිස්, ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, එක්සත් ජනපදයේ තානාපතිවරිය, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, නොර්වේ, ජපාන, රුමේනියා, ස්විස්ටර්ලන්ත තානාපතිවරු යන රාජ තාන්ත්‍රිකයින් අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ. 

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බව මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇති ඔවුන් යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ලොව පුරා සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය වෙනුවෙන් තමන් යුක්‍රේන රජය සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් බවයි පැවසෙන්නේ. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu