gossiplanka alexa විස්සයි විස්ස ලෝක කුසලානෙට යන අපේ කණ්ඩායම සහ තරඟ කාලසටහන් පිළිබඳ විස්තර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විස්සයි විස්ස ලෝක කුසලානෙට යන අපේ කණ්ඩායම සහ තරඟ කාලසටහන් පිළිබඳ විස්තර

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ සඳහා සභභාගීවන කණ්ඩායම්වල ක්‍රීඩකයින් ඒ ඒ රටවලින් නම් කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිබඳව දැනුම් දීම ඊයේ (12) ප්‍රකාශයට පත් කෙරුණා. 

  1. දසුන් ශානක (නායක)
  2. ධනංජය ද සිල්වා (උප නායක)
  3. කුසල් ජනිත් පෙරේරා
  4. දිනේෂ් චන්දිමාල්
  5. අවිශ්ක ප්‍රනාන්දු
  6. භානුක රාජපක්ෂ
  7. චරිත් අසලංක
  8. වනිඳු හසරංග
  9. කමිදු මෙන්ඩිස්
  10. චාමික කරුණාරත්න
  11. නුවන් ප්‍රදීප්
  12. දුෂ්මන්ත චමීර
  13. ප්‍රවීන් ජයවික්‍රම
  14. ලහිරු මධුසංඛ
  15. මහීෂ් තීක්ෂණ

අතිරේක ක්‍රීඩකයින් - ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග

වනිඳු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම සහ මහීෂ් තීක්ෂණ මෙම සංචිතයේ දඟ පන්දු බල ඇණිය ලෙසත් දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වේගපන්දු යවන්නන් ලෙසත් නම් කර තිබෙනවා. 

විස්සයි විස්ස ලෝක කුසලානයට තරඟකරන කණ්ඩායම්

  1. ඉන්දියාව
  2. පකිස්තානය
  3. ඕස්ට්‍රේලියාව
  4. එංගලන්තය
  5. දකුණු අප්‍රිකාව
  6. නවසීලන්තය
  7. බටහිර ඉන්දීය කොදෙව්
  8. ඇෆ්ගනිස්තානය
  9. ශ්‍රී ලංකාව
  10. බංගලාදේශය
  11. නෙදර්ලන්තය
  12. පැපුවා නිව්ගිනියා
  13. අයර්ලන්තය
  14. නැමිබියා
  15. ස්කොට්ලන්තය
  16. ඕමාන්
T20 world cup 2021 match schedule
T20 world cup 2021 match schedule
              T20 world cup 2021 match schedule
T20 world cup 2021 match schedule
T20 world cup 2021 match schedule
T20 world cup 2021 match schedule















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu