Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label 2011. Show all posts

https://www.gossiplanka.com/2020/06/2011-world-cup-final-betrayal.html
මන් වැ‍රැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු  සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට චෝදනා කල පසු එවකට හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තැබීමේ සිද්ධිය මුල් කර ගෙනයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය මුදලට පාවා දුන් බවට  එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා, ඔහු එහිදී කියා සිට්යේ එම තරඟය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබියදීත් එය පාවා දුන් බව තමන්ට හැ‍ඟෙන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page