gossiplanka alexa මනාප ගන්න අපේක්ෂකයින් වියදම් කරන මුදල් ගැන ෆේස්බුක් ආයතනයෙන්ම වාර්තාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මනාප ගන්න අපේක්ෂකයින් වියදම් කරන මුදල් ගැන ෆේස්බුක් ආයතනයෙන්ම වාර්තාවක්

ෆේ
ස්බුක් සමාගම විසින් එළඹෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා දේශපාලන අපේක්ෂකයින් විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. 

මෙරට ඉතිහාසයේ පළමු වරටයි මෙසේ වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ. ඒ ඒ දිනයන්ට යාවත්කාලීන වන මෙම වාර්තාව ඕනෑම පුද්ගලයෙකුට ලබා ගැනීමට හැකියාව පවතිනවා.
 
මෙහි අරමුණ වී තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරණයන් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුකරන වෙළඳ දැන්වීම් සම්බ්න්ධයෙන් විනිවිඳ භාවයක් ඇති කිරිමයි. පසුගිය ඕනෑම කාලවකවානුවක් තුළ අදාළ වාර්තා ලබා ගැනීමට මෙහිදී හැකියාව තිබෙනවා.

පසුගිය දින 30 තුළ ඒ ඒ දේශපාලන අපේක්ෂකයින් තම ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා වැයකර ඇති මුදල් හි වාර්තාව පහතින් දැක්වෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu