Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ෆේ
ස්බුක් සමාගම විසින් එළඹෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා දේශපාලන අපේක්ෂකයින් විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. 

මෙරට ඉතිහාසයේ පළමු වරටයි මෙසේ වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ. ඒ ඒ දිනයන්ට යාවත්කාලීන වන මෙම වාර්තාව ඕනෑම පුද්ගලයෙකුට ලබා ගැනීමට හැකියාව පවතිනවා.
 
මෙහි අරමුණ වී තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරණයන් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුකරන වෙළඳ දැන්වීම් සම්බ්න්ධයෙන් විනිවිඳ භාවයක් ඇති කිරිමයි. පසුගිය ඕනෑම කාලවකවානුවක් තුළ අදාළ වාර්තා ලබා ගැනීමට මෙහිදී හැකියාව තිබෙනවා.

පසුගිය දින 30 තුළ ඒ ඒ දේශපාලන අපේක්ෂකයින් තම ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා වැයකර ඇති මුදල් හි වාර්තාව පහතින් දැක්වෙනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page