gossiplanka alexa බස් එනකල් බලන් ඉන්න එපා, බස් එක එන වෙලාවට පාරට යන්න - Passenger App

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් එනකල් බලන් ඉන්න එපා, බස් එක එන වෙලාවට පාරට යන්න - Passenger App

https://www.gossiplanka.com/2020/06/passenger-app.html
ගී ජනතාව එදිනෙදා කටයුතු සඳහා ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් කිරීමේ දී ඔවුන්ට බස් රථ පැමිණෙන වේලාවන් හරියටම දැන ගැනීමට සහ තමන් අපේක්ෂා කරන බස් රථය ඒ වන විට තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි Passenger App එකක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබෙනවා. මෙමඟින් මගී ජනතාවට ඔවුන්ගේ කාලය නිසි ලෙස කළමනාකරණය කළ හැකිවනවා.

එසේම මෙම Passenger App මඟින් බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මඟී ජනතාවට සිදුවන හිරිහැර අවම කිරීමට මෙන්ම අධික වේගයෙන් ධාවනය කිරීමේ දී සිදුවන අනතුරු වළක්වා ගැනීම ද අපේක්ෂා කරනවා.

ලබන සතියවන විට මෙම යෙදවුම මගී ජනතාවට හඳුන්වා දීමට හැකිවනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම,  ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu