gossiplanka alexa විවේචන නොතකා කුමාර් ධර්මසේන අවසන් මහා තරඟයට, තරඟ තීරක රන්ජන් මඩුගල්ලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විවේචන නොතකා කුමාර් ධර්මසේන අවසන් මහා තරඟයට, තරඟ තීරක රන්ජන් මඩුගල්ලේ

කුමාර් ධර්මසේන,  එංගලන්ත ඉන්දියා දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වී තිබෙනවා. 

කෙසේ වෙතත් ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මඟ තරඟයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කර තිබෙනවා. ඔහු සමඟ පත් කර ඇති අනෙක් විනිසුරුවරයා වන්නේ දකුණු අප්‍රිකාවේ මරායිස් ඉරාස්මස්ය. 


අවසන් මහා තරඟයේ තුන්වන විනිසුරුවරයා ලෙස ඕස්ට්‍රේලියාවේ රෝඩ් ටකර් පත් කර ඇති අතර හතරවැනි විනිසුරුවරයා ලෙස පත් කර ඇත්තේ පාකිස්ථානයේ අලීම් ඩාර්ය. 

ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ලබන ඉරිදා සවස තුනට එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත අතර එහි තරඟ තීරකවරයා වන්නේ තරඟ තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ ය. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu