gossiplanka alexa Fast and Furious නවතම කතා මාලාව රූගත කිරීම් අතරතුර සිදු වූ අනතුර සිත කම්පනය වන අනතුර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Fast and Furious නවතම කතා මාලාව රූගත කිරීම් අතරතුර සිදු වූ අනතුර සිත කම්පනය වන අනතුර

Fast and Furious වයස් භේදයක් නැතුවම හැම දෙනාම ඉතාම ප්‍රිය කරන ලෝකයේ වඩාත් ජනප්‍රිය වුණු කතා මාලාවක්. මේ දිනවල එම චිත්‍රපටයේ නව වැනි කතාමාලාවේ රූගත කිරීම් සිදුවනවා.

මෙම රූගත කිරීම් අතරතුර හදිසි අනතුරක් වී ඇති බවයි වාර්තා වන්නේ. Fast and Furious 9 රූගත කිරීම අතරතුර එක් පුද්ගලයෙක් අඩි 30ක් උසැති ස්ථානයකින් වැටී ඔහුගේ හිසට තුවාල සිදු වී තිබෙනවා.

ජනප්‍රිය නළු වින් ඩීසල් මෙම අනතුර සියැසින් දැක ඉතා කම්පනයට පත් වූ බවයි වාර්තා වන්නේ.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu