gossiplanka alexa අට හැවිරිදි දියණිය වසරක් තිස්සේ බරපතල ලිංගික අපයෝජනයට ලක් කල පියා සොයා විමර්ශන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අට හැවිරිදි දියණිය වසරක් තිස්සේ බරපතල ලිංගික අපයෝජනයට ලක් කල පියා සොයා විමර්ශන

https://www.gossiplanka.com/2020/07/father-sex-harassment-daughter.html
ව තේ දළු කැඩීමට යන අතරවාරයේ දී පියා විසින් 8 හැවිරිදි තම වැඩිමල් දියණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මව තම දරුවන් දෙදෙනා පියා භාරයේ තබා දිනපතා තේ දළු කැඩීමට ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන් එම වැඩිමල් දියණිය වසරක පමණ කාලයක් පියා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දැරිය විසින් මේ පිළිබඳව මවට දැනුම් දීමෙන් පසු ඇය විසින් පොලිසීයට කල පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට පොලිස් නිලධාරීන් නිවසට ගිය ද ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරු සොයා විමර්ශන දිගටම ක්‍රියාත්මකයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu