Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/father-sex-harassment-daughter.html
ව තේ දළු කැඩීමට යන අතරවාරයේ දී පියා විසින් 8 හැවිරිදි තම වැඩිමල් දියණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මව තම දරුවන් දෙදෙනා පියා භාරයේ තබා දිනපතා තේ දළු කැඩීමට ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන් එම වැඩිමල් දියණිය වසරක පමණ කාලයක් පියා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දැරිය විසින් මේ පිළිබඳව මවට දැනුම් දීමෙන් පසු ඇය විසින් පොලිසීයට කල පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට පොලිස් නිලධාරීන් නිවසට ගිය ද ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරු සොයා විමර්ශන දිගටම ක්‍රියාත්මකයි.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page