gossiplanka alexa අඩු මිලට ඇති ඖෂධ වැඩි මිලට ගෙන්වා ඇති බවට රාජ්‍ය ඇමතිවරයාගෙන් අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඩු මිලට ඇති ඖෂධ වැඩි මිලට ගෙන්වා ඇති බවට රාජ්‍ය ඇමතිවරයාගෙන් අනාවරණයක්

සුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වෙළඳපොලේ අඩු මිලට පවතින ඖෂධ ඉතා ඉහල මිලකට මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා. එසේ ගෙන්වූ ඖෂධවල මිල ගණන් ලැයිස්තුවක් අමාත්‍යවරයා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කර තිබෙනවා. 

එසේම මෙම මිලදී ගැනීම් හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර ඇති බව ද පවසන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බව ද පවසා ඇති බව සඳහන්. 

reveal-cheaper-drugs-import-higher-price

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu