Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ද (22) උදෑසන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර ආශ්‍රිතව රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ සිදු වූ මෙම භූමිකපාවේ ප්‍රබලත්වය පළමුව රිච්ටර් මාපක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය 5.8ක් ලෙස සංශෝධනය වී තිබුණා. 

භූමිකම්පාවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇති අතර බරපතල තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නැහැ. 

මෑත ඉතිහාසයේ දී ඕස්ට්‍රේලියාවට බලපෑ ඉතා ප්‍රබලම භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

Australia Melbourne Earthquake

Australia Melbourne Earthquake

Australia Melbourne Earthquake


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page