gossiplanka alexa ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූ කම්පනයක් - Photo/Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූ කම්පනයක් - Photo/Video

ද (22) උදෑසන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර ආශ්‍රිතව රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ සිදු වූ මෙම භූමිකපාවේ ප්‍රබලත්වය පළමුව රිච්ටර් මාපක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය 5.8ක් ලෙස සංශෝධනය වී තිබුණා. 

භූමිකම්පාවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇති අතර බරපතල තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නැහැ. 

මෑත ඉතිහාසයේ දී ඕස්ට්‍රේලියාවට බලපෑ ඉතා ප්‍රබලම භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

Australia Melbourne Earthquake

Australia Melbourne Earthquake

Australia Melbourne Earthquake


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu