gossiplanka alexa එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

ධි මානසික ශක්තීන් උපයෝගී කරගනිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කර බොහෝ රෝගීන් සුව කල වෛද්‍ය එලියන්ත වයිට් අද (22) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා මෙරට මෙන්ම විදෙස් රටවල ද ඉතා ජනප්‍රිය වී සිටි දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු සිදු කලා. 

වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ලබා සුව වූවන් අතර ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්, බිපාෂා බාසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, අශිෂ් නෙහ්රා, ඉයන් චැපල්, ලසිත් මාලිංග ද වනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu