gossiplanka alexa සායනික රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් රෝහල්වලට උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සායනික රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් රෝහල්වලට උපදෙස්

සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත් හි‍ටුවා එක් මසකට පමණක් ඖෂධ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කිරීම ද පියවර ගෙන ඇති බව සඳහන්. මේ පිළිබඳව අදාළ උපදෙස් ඖෂධ සැපයීම නියාමන හා බෙදාහැරීමේ රාජ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට දැනුම් දී තිබෙනවා. 

මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ වර්ග 140ක හිඟයක් පවතින නමුත් ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14ක මුදලක් ලැබී ඇති බැවින් ඖෂධ හිඟය මඟහරවා ගැනීමට ක්‍රමයෙන් පියවර ගන්නා බවයි  ඖෂධ සැපයීම නියාමන හා බෙදාහැරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu