gossiplanka alexa දිවයින පුරා ලිට්‍රො ගෑස් නිවසටම ගෙන්වා ගැනීමට මේ දුරකතන අංක වලට කතා කරන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා ලිට්‍රො ගෑස් නිවසටම ගෙන්වා ගැනීමට මේ දුරකතන අංක වලට කතා කරන්න

gossip about gas
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බව එම සමාගම පවසනවා. මේ වන විට රජය සහ ආරක්ෂක අංශ සාකච්ඡා කර කටයුතු සූදානක් කරමින් සිටින්නේ අවශ්‍යතාවය අනුව නිවෙස් වෙතම ගෑස් ලබා දීමේ (Home Delivery) පිළිවෙලක් සැකසීමටයි. 

ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9000 හරහා වශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් පවතින බව සඳහන්. මුලින්ම බස්නාහිර පළාතේ සියළුම පාරිභෝගිකයින් සඳහා මෙම පහසුකම් සලසා දෙනු ඇති. 

වැඩි විස්තර සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටිනවා. පළාත් අලෙවි කළමණාකරුවන්ගේ දුරකතන අංක පහතින්. 

මධ්‍යම සහ බස්නාහිර පළාත් කුමාර ජයවර්ධන 0777775658/
දකුණු පලාත් නඳුන් 0763488452
උතුරු පළාත් රාජ් කුමාර් 0770495501
නැගෙනහිර පළාත සර්ජුන් 0773705631
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu