Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossip news lanka
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගන්න තවත් එක් පියවරක් ලෙස සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය  කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කර සිටින්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page