gossiplanka alexa සියළුම මගී ගුවන් යානා නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම මගී ගුවන් යානා නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ

gossip news lanka
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගන්න තවත් එක් පියවරක් ලෙස සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය  කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu