gossiplanka alexa Facebook Messenger, WhatsApp, Viber, IMO යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ !!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Facebook Messenger, WhatsApp, Viber, IMO යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ !!

gossip about free package

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරැ සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහණ පිලිබඳ ශ්‍රීලංකා ඨෙලිචොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා හා ඹොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්ඡාවක නිරත වුණෙමි.

ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හටFacebook Messenger, WhatsApp, Viber, IMO යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහණ ලබා දෙනු ඇතැය් බලාපොරොත්තු වෙමි.

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu