Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
avigon
කොරොනා වෛරසයට එරෙහිව ‘ඇවිගන්‘ භාවිතා කිරීමේ තීරණය හෙට
කොරොනා වෛරසයට එරෙහිව ‘ඇවිගන්‘ භාවිතා කිරීමේ තීරණය හෙට
Saturday, March 21, 2020
කො
රෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය කියා සිටින්නේ කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇති බවයි.
රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ වන විට එම ඖෂධය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව ඇය පවසනවා. ඒ අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ මත ‘ඇවිගන්‘ ඖෂධය ශ්‍රී ලංකාවේදී භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය කරන බව යි ඇය වැඩි දුරටත් කියා සිටින්නේ.
avigon
Srilanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
සමකය ආසන්නයේ දැවැන්ත සුළි කුණාටු යුගයක්: ශ්‍රී ලංකාවට සහ කලාපයට එල්ල වන නව දේශගුණික තර්ජනය
Monday, September 21, 2026
පාස්කු නඩුවේ වරදකරුවන්ට දුන් දඬුවම්
Tuesday, September 22, 2026
පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි
Tuesday, September 22, 2026
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තාව ප්‍රමාද වීම: ජාතික රෝහල් අධ්යක්ෂවරයා කොටුව මහේස්ත්‍රාත් හමුවට කැඳවයි
Tuesday, September 22, 2026
මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් නීතිවිරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවරක්
Wednesday, September 23, 2026
Like Us on Facebook
Close Menu