gossiplanka alexa මුහුදු රළ ඉහළ යාමේ අවධානමක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුදු රළ ඉහළ යාමේ අවධානමක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත්  3ත්  අතර  ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. 

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ධීවර හා නාවික ප්‍රජාව වෙරළ ආසන්නව වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත්  දැනුම් දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu