gossiplanka alexa කරු කතානායක ධූරයෙන් අස්වෙන පෙරනිමිති, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සූදානම්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කරු කතානායක ධූරයෙන් අස්වෙන පෙරනිමිති, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සූදානම්?

මෙතෙක් නිල මට්ටමෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැතත් කථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා. 

සභානායක ඇමති කිරිඇල්ල මහතා එම ධූරයෙන් ඉවත් වීමට සූදානම් වන බවත් කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සභානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත මාරු කිරීමට සූදානමක් ඇති බවත්  එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටිනවා. 

මෙවැනි ඉක්මන් වෙනස්වීම් සිදුවන්නේ කතානායකවරයා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානමකින් පසුවීම මත යැයි පැවසෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu