Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Sea. Show all posts

https://www.gossiplanka.com/2020/06/people-drown-sea.html
ත්තල දික් ඕවිට ප්‍රදේශයේ දී මුහුදේ ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කරනවා.

වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත්  3ත්  අතර  ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. 

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්වා අද රාත්‍රී 7 වන තෙක් මෙලෙස ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.






uqyqog mekak 17 yeúßÈ mdi,a isiqúhlf.a Ôú;h
Èla‌je,a, fmd,sisfha ks,OdÍka fírd.kS

mdi,a ks, we÷ñka ieriS uqyqog mek ish Èú kid .ekSug ;e;a l< 17 yeúßÈ mdi,a isiqúhlf.a Ôú;h" fírd .ekSug Bfha ^07od& WoEik Èla‌je,a, fmd,sisfha ks,OdÍyq iu;a jQy' fmd,sish bÈßmsg uqyqog oeßh mkskjd weiska ÿgq m%foaYjdisfhl=

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page