gossiplanka alexa ශ්‍රීලනිප න් පොහොට්‍ටුවට එන්න මෛත්‍රී- මහින්ද සාකච්ඡා අවසන්වනතුරු සිටින මන්ත්‍රීවරු , තුන් දෙනෙක් අවිනිශ්චිතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප න් පොහොට්‍ටුවට එන්න මෛත්‍රී- මහින්ද සාකච්ඡා අවසන්වනතුරු සිටින මන්ත්‍රීවරු , තුන් දෙනෙක් අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවල අවසන් තීරණයක් ලැබෙන තුරු සිටින බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.

 කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බවය් එම ප්‍රකාශකයා සඳහන් කරන්නේ. දැනටමත් පොදුජන පෙරමුණ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා  සිදු කර අවසන් බව ද ඔහු පවසනවා. සාකච්ඡා අවසන් වන තෙක් පොදුජන පෙරමුනට එක්වීම ප‍්‍රමාද කරන ලෙසද තම පාර්ශව විසින් ඔවුනට දැන් වූ බවත් දැනට පොදුජන පෙරමුණට එක් නොවී සිටිනු ඇතැයි  විශ්වාස කරන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 03 දෙනෙක් පමණක්  බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu