Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මරණ දඬුවම නියම වූ සිරකරුවන්  විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක්  සිදුකරන බව වාර්තා වනවා.  එසේ චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර දී තිබෙනවා. 

මෙසේ අවසර ලබා දී ඇත්තේ මේ පිළිබඳ වැඩි දුර විමර්ශනය කිරීම සඳහා සිරකරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ඉල්ලමින් රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. ඒ අනුව එළැඹෙන 26 වැනිදා සිට සැප්තැම්බර් මස 09 දා දක්වා මෙම පිරිසගෙන් ප්‍රශ්න කර ගැනීමට පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධීකාරීවරුන්ට නියෝග කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page