gossiplanka alexa ජනාධිපති ඝාතනයට සිරමැදිරියේ සිට කුමන්ත්‍රණයක්, ප්‍රශ්න කිරීමට මරණ දඬුවම හිමි වූ සිරකරුවන් රහස් පොලීසියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති ඝාතනයට සිරමැදිරියේ සිට කුමන්ත්‍රණයක්, ප්‍රශ්න කිරීමට මරණ දඬුවම හිමි වූ සිරකරුවන් රහස් පොලීසියට

බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මරණ දඬුවම නියම වූ සිරකරුවන්  විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක්  සිදුකරන බව වාර්තා වනවා.  එසේ චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර දී තිබෙනවා. 

මෙසේ අවසර ලබා දී ඇත්තේ මේ පිළිබඳ වැඩි දුර විමර්ශනය කිරීම සඳහා සිරකරුවන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ඉල්ලමින් රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. ඒ අනුව එළැඹෙන 26 වැනිදා සිට සැප්තැම්බර් මස 09 දා දක්වා මෙම පිරිසගෙන් ප්‍රශ්න කර ගැනීමට පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධීකාරීවරුන්ට නියෝග කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu