gossiplanka alexa සියළුම මැයි දින ‍රැළි අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම මැයි දින ‍රැළි අත් හි‍ටුවයි

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තවීමේ අවදානමක් ඇති වී තිබීම හේතුවෙන් මැයි දිනයේ දී පවත්වන සියළුම ‍රැලි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (20) දින කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. එයට සියළුම පක්ෂවල නියෝජිතයින් සහභාගී වී තිබුණා.

ඒ අනුව එම සියළුම පක්ෂවල එකඟත්වය මත මැයි දින ‍රැලි නොපැවැත්වීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu