gossiplanka alexa "යුද්දෙ කාලෙ එක පියතුමෙක් අපිට පක්ෂව කතා කලේ නැහැ, අපි මහින්දව ගෙදර යවන්න ඉඩ තියන්නෙ නෑ"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"යුද්දෙ කාලෙ එක පියතුමෙක් අපිට පක්ෂව කතා කලේ නැහැ, අපි මහින්දව ගෙදර යවන්න ඉඩ තියන්නෙ නෑ"

ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් පක්ක්ෂටයක් ලෙස ඊයේ (01) මැයි ‍රැළියක් නොපැවැත්වුව ද එහි වෘත්තීය සමිති විසින් මැයි ‍රැළියක් නුගේගොඩ දී පැවැත් වූවා. පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය එක්ව එම මැයි ‍රැළිය සංවිධානය කර තිබුණා. 

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මෙලෙස අදහස් දක්වා තිබුණා.

"බොහෝ දෙනෙක් අද බලාපොරොත්තුවන්නේ මහින්ද මහත්තයව ගෙදර යවලා ආණ්ඩුවක් පිහි‍ටුවන්න. අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය කිසිසේත්ම ඒකට ඉඩ දෙන්නෙ නැහැ. මම දැක්කා ඊයේ බණ්ඩාරනායක මහතාගේ ඇස් දෙක වහලා කළු පටියක් බැඳලා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ යුද්ධය තිබ්බ කාලේ අපේ හාමුදුරුවරු, අපේ බෞද්ධයො දහස් ගණනින් මිය ගියා. මොන පල්ලියෙ පියතුමා ද අපිට පක්ෂව කතා කලේ ? අද අපි දණගාගෙන යනවා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන්. අද අලුත් මතයක් ගොඩනගන්න යනවා. අපිට යුතුකමක් තියනවා අපේ රටේ ආගම ජාතිය බේරගන්න"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu