gossiplanka alexa අගමැති ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කරයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කරයි ?

ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බවයි. නමුත් නව අගමැතිවරයෙක් පත් කරන තෙක් තමන් ධූරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇති බව සඳහන්.

අගමැතිවරයාගේ ඉල්ලා අස් වීමත් සමඟම කැබිනට් මණ්ඩලය ද විසිර යන බැවින් දේශපාලන අරාජිකත්වයක් ඇති වීම වළක්වා ගැනීමට වෙනත් අයෙකු පත් කරන තෙක් සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු පවසා ඇති බව වාර්තා වනවා. 

මේ අතර ජාතික කඟතා ආණ්ඩුවක් පිහි‍ටුවීමට පත් කර ඇති කමි‍ටුව අද (02) ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් හමුවීමට නියමිතය. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu