gossiplanka alexa ඩිෆෙන්ඩර් රථය ගිනි තැබූ රිය අනතුරේ කැමරා දර්ශන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩිෆෙන්ඩර් රථය ගිනි තැබූ රිය අනතුරේ කැමරා දර්ශන

ඊයේ (01) දිනයේ දී කුලියාපිටිය කනදුල්ල මහ විද්‍යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම ආන්තුර සිදුව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයක් සහ ස්කූටර් ) යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන්. අනතුරින් යතුරුපැදිකරු ඒ අවස්ථාවේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනතුර සිදු කල ඩිෆෙන්ඩර් රථය ඒ අවස්ථාවේ දී පදවා ඇත්තේ එහි අයිතිකරු විසින්. අනතුර සිදු වූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ අනතුර සිදු කල ඩිෆෙන්ඩර රථයේ රියදුරු සහ එහි ගමන් කල තවත් කිහිපදෙනෙක් අනතුරින් පසු පලා ගොස් ඇති බවයි. 

මේ වන විට එම රිය අනතුර සමබන්ධයෙන් ඩිෆෙන්ඩර රථයේ රියදුරු ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ  අතර 14 හැවිරිදි දරුවෙකු ද වන බව පොලීසිය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu