gossiplanka alexa බවුසර් හිමියන්ගේ වර්ජනයට IOC සහාය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බවුසර් හිමියන්ගේ වර්ජනයට IOC සහාය

ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව ප්‍රවාහන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සිය ධාවන කටයුතුවලින් ඉවත් වීමට පසුගිය දා පියවර ගත්තා. එයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. 

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව සිදු කරන බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා ඇත්තේ. වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu