ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව ප්‍රවාහන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සිය ධාවන කටයුතුවලින් ඉවත් වීමට පසුගිය දා පියවර ගත්තා. එයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ග…
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැ…
ඉන්ධන ප්‍රවාහනය කටයුතු සඳහා යුද සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබා දීමට රජය විසින් තීරණය කිරීමත් සමඟම අද (21) සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක්…
අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු 60%කින්වත් වැඩි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පා ලම් පාරුවක් පෙරළියාමෙන් ජීවිත හානි සිදු වූ කින්නියා කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්ෂිත මගී යාත්‍රා සේවාවක් දියත් කර තිබෙනවා. ත්‍රිරිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්…
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…
කො විඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව තම සේවා ස්ථානයන් වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් රථ යෙදවීමට අවධානය යොමු කර තිබෙනවා.
ක ටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවයකරන සියළුම දෙනාට තම පෞද්ගලික රථවාහනවලින් සේවයට පැමිණීම අද සිට අත් හිටුවා තිබෙනවා. ඒ වෙනුවට ඒ ඒ කර්මාන්තශාලාවලින් සපයන ප්‍රවාහන මාධ්‍යවලින් ඔවුන් සේවයට වාර්තා කළ යුතු බවයි කටුනායක පොලීසියේ ස්ථානාධ…
න ව කොරෝනා වෛරසය නිසා රටෙහි පැවති තත්ත්වය අනුව මහරගම අපේක්ෂා රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන්ට ඇතිවන අපහසුතාව වැළැක්වීම සඳහා ''අපේක්ෂා එක්ස්ප්‍රස්'' නමින් ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කළා. එදවස් පටන් දිනාපතා …
සා මාන්‍ය ජනතාවට හෙට (11) සිට සති දෙකක් ප්‍රවාහන පහසුකම් සලසා නොදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කිරී…
ඇ ඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවය අදාළ දිස්ත්‍රික්ක තුළ පමණක් භාවිතා කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්කයකින් පිට ධාවනය කිරීම මේ අනුව තහනම් වනවා.
u.S m%jdykfha úma,jhlaæ nia r: ,enQ uq¿ wdodhu idOdrK iudkj tu nia w;fru fnohs u.Skag fyd| fiajdjla ,nd§ug wjYH niar: m%udKhg jvd jeä nia r: m%udKhla oekg ,xldfõ we;' tfiakï m%Yakh l=ulao@ nia r: w;r ;sfnk ;rÕhhs…