gossiplanka alexa කින්නියා කලපුවට ආරක්ෂිත මඟී ප්‍රවාහන සේවාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කින්නියා කලපුවට ආරක්ෂිත මඟී ප්‍රවාහන සේවාවක්

පාලම් පාරුවක් පෙරළියාමෙන් ජීවිත හානි සිදු වූ කින්නියා කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්ෂිත මගී යාත්‍රා සේවාවක් දියත් කර තිබෙනවා. ත්‍රිරිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම වෙනුවෙන් නාවික හමුදාව මෙම සේවාව දියත් කරනු ලබනවා. 

යාත්‍රාව මඟින් එකවර මඟීන් 25 දෙනෙකු බැගින් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට  හැකියාව තිබෙනවා. නැගෙනහිර නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ 2021 නොවැම්බර් 25 වන දින සිට උදෑසන 07.00 - 08.00 අතර සහ පස්වරු 12.00 – 02.00 අතර කාලසීමාවන් තුළදී මෙම යාත්‍රා යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇති අතර මඟීන් හට ආරක්‍ෂිතව මෙම මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමටද නාවික හමුදාව විසින් කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. 

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport

Kinniya safe passenger transport



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu