gossiplanka alexa ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තරුණියක් මරුට, නිකවැරටියේ ද පිපිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තරුණියක් මරුට, නිකවැරටියේ ද පිපිරීමක්

ගෑස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. ඇය වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් 

පසුගිය 13 වන දින නිවසේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරය පිපිරීයාම හේතුවෙන් ඇය බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරනු ලැබුවා. 

මේ අතර අද දිනයේ නිකවැරටිය ප්‍රදේශයේ ද ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එම නිවස ගිනිගෙන තිබෙනවා. එහිදී ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu