gossiplanka alexa කාර්යාලීය ස්ථානයන්ට යාම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථ සේවාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාර්යාලීය ස්ථානයන්ට යාම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථ සේවාවක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව තම සේවා ස්ථානයන් වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් රථ යෙදවීමට අවධානය යොමු කර තිබෙනවා. 
 

මෙම ප්‍රවාහන සේවා අවශ්‍ය අයතන ජාතික ගමනාගමන් කොවිෂන් සභාවේ පහත වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත්‍ර බාගත කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත මාර්ගගත (online) ක්‍රමයට පහත සඳහන් විද්‍යුත් ලිපිනයට, වට්ස් ඇප් අංකයට හෝ ෆැක්ස් අංකයට යොමු කළ යුතුවනවා. 


බස් රථ සේවා ලබා දීමට කැමති වලංගු අන්තර් පළාත් මගීසේවා අවසර පත්‍ර හිමි බස්‍රථ හිමිකරුවන්ට ඉහත අංකය අමතා ලියාපදිංචි විය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu