gossiplanka alexa සඳුදා සිට පෞද්ගලික බස් සම්පූර්ණයෙන්ම ධාවනයෙන් නවතී ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සඳුදා සිට පෞද්ගලික බස් සම්පූර්ණයෙන්ම ධාවනයෙන් නවතී ?

ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ. 

ඩීසල් ලැබෙන දිනය පිළිබඳව ගැටළුවක් ඇති බවත් ඉදිරි දින දෙක තුන තුළ එසේ ඩීසල් ලැබේ යැයි කිසිවිටකත් බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත් ඔහු පවසනවා. මේ හේතුවෙන් සඳුදා දිනය වන විට බස් රථ සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම ඇතැම් බස් නැවතුම්පොළවල්වල උද්ඝෝෂණයන් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu