ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.