gossiplanka alexa ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දිස්ත්‍රික්ක තුල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දිස්ත්‍රික්ක තුල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

ඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවය අදාළ දිස්ත්‍රික්ක තුළ පමණක් භාවිතා කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික්කයකින් පිට ධාවනය කිරීම මේ අනුව තහනම් වනවා.


කෙසේ වෙතත් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක නොවන බවත් සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත ලංගම බස් රථ ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර කිසිඳු මගියෙකු මුඛ ආවරණ නොමැතිව පොදු ප්‍රවාහන සේවයේ ප්‍රවාහනය නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මුඛ ආවරණ නොමැති කිසිදු මගියෙකු පොදු ප්‍රවාහන සේවාවෙන් ප්‍රවාහනය නොකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu