gossiplanka alexa වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 29කට කොරෝනා අසාධනය වී ඇති බව හෙළි වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 29කට කොරෝනා අසාධනය වී ඇති බව හෙළි වේ

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ තවත් සෙබළුන් 29කට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව වාර්තා වනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ ඔවුන්ගේ සිදු කළ PCR පරීක්ෂණ තුලින් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu