gossiplanka alexa දිවයින පුරා මාර්ග බාධක 1206ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිරෝධායන පණතේ බලය වැඩබලන පොලිස්පතිට පවරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා මාර්ග බාධක 1206ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිරෝධායන පණතේ බලය වැඩබලන පොලිස්පතිට පවරයි

ඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා මාර්ග බාධක 1206ක් පොලීසිය විසින් යොදවා තිබෙනවා.

ඒ අතුරින් 944ක් පොලිස් බල ප්‍රදේශ මට්ටමින් ද 262ක් දිස්ත්‍රික්ක මායිම් ආශ්‍රිතවද යොදවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අද වන විට පුද්ගලයින් 36115ක් සහ රථවාහන 10000ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.


නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පණත උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා වෙත බලතල ලබා දී ඇති බවයි.

මේ අනුව අත්අඩංගුවට පත් වුවන් මාස 6ක සිර දඬුවමක් මත සහ දඩයක් නියමවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu