gossiplanka alexa අද රාත්‍රී 8 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද රාත්‍රී 8 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

මස්ථ දිවයිනට අද (24) රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවීමට නියමතයි.

එම ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව සති අන්තයේ එනම් අප්‍රේල් 25 සෙනසුරාදා සහ අප්‍රේල් 26 ඉරිදා යන දිනයන්හි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් මේ වන විට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා උදෑසන 5 ට ඉවත් කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu