Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මස්ථ දිවයිනට අද (24) රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවීමට නියමතයි.

එම ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව සති අන්තයේ එනම් අප්‍රේල් 25 සෙනසුරාදා සහ අප්‍රේල් 26 ඉරිදා යන දිනයන්හි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් මේ වන විට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා උදෑසන 5 ට ඉවත් කරනු ලබනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page