gossiplanka alexa කොරෝනා අධි අවධානම් ප්‍රදේශවල සිට පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුල්වීම තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අධි අවධානම් ප්‍රදේශවල සිට පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුල්වීම තහනම් කෙරේ

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික්කවල සිට කිසිඳු අයෙක්ට පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා.

අත්‍යාවශය සේවා සඳහා පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණිය හැකි බවයි පොළොන්නරුව දිස්ත්‍රික් කොෙරෝනා මර්ධන මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත්තේ.


පොළොන්නරුව මහ දිසාපති ඩබ්ලිව් ඒ ධර්මසිරි කියා සිටින්නේ රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර නොමැති දිස්ත්‍රික්කවල සිට පැමිණෙන පුද්ගලයන්ද පොළොන්නරුව පැමිණෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයාගේ සහතිකයක් රැගෙන පැමිණිය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගොවිතැන් කටයුතු සඳහා උපකාර වීමට ද වෙනත් දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් ගෙන්වා ගැනීමෙන් වළකින ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu