Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික්කවල සිට කිසිඳු අයෙක්ට පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා.

අත්‍යාවශය සේවා සඳහා පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණිය හැකි බවයි පොළොන්නරුව දිස්ත්‍රික් කොෙරෝනා මර්ධන මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත්තේ.


පොළොන්නරුව මහ දිසාපති ඩබ්ලිව් ඒ ධර්මසිරි කියා සිටින්නේ රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර නොමැති දිස්ත්‍රික්කවල සිට පැමිණෙන පුද්ගලයන්ද පොළොන්නරුව පැමිණෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයාගේ සහතිකයක් රැගෙන පැමිණිය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගොවිතැන් කටයුතු සඳහා උපකාර වීමට ද වෙනත් දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් ගෙන්වා ගැනීමෙන් වළකින ලෙසයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page