gossiplanka alexa පළාත් 9යෙන්ම කොරෝනා ආසාධිතයන් වාර්තා වෙයි - රෝගීන් ගණන 334ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් 9යෙන්ම කොරෝනා ආසාධිතයන් වාර්තා වෙයි - රෝගීන් ගණන 334ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ අද වන විට කොරෝනා ආසාධිතයින් සෑම පළාතකින්ම හමු වී ඇති බව වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඊයේ දිනයේ උතුරු මැද පළාතෙන් හමුවූ නාවික හමුදා සෙබලා සමඟ මෙරට පළාත් 9 යෙන්ම කොරෝනා ආසාධිතයින් හමුව ඇති බවයි.

කෙසේ වෙතත් උතුරු මැද පළාතෙන් හමුවූ පළමු ආසාධිතයා වන්නේ ද එම නාවික හමුදා සෙබලායි.

අද දහවල් 2ක වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් ගණන 334ක් ලෙස වාර්තා වූණා.

එම සංඛ්‍යාවෙන් 222ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එහිදී රෝගීන් 91 දෙනෙකු IDH රෝහලෙන් ද, 44 දෙනෙක් කාත්තන්කුඩි රෝහලේ ද, 36 දෙනෙක් වැලිකන්ද රෝහලේ ද, 20 දෙනෙක් මුල්ලේරියා රෝහලේ ද, ඉරණවිල රෝහලේ 18 දෙනෙක් ද ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය අධික්ෂණයේ අද වන විට සැකසහිත රෝගීන් 173ක් සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට ආසාධිත රෝගීන් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu