gossiplanka alexa වරායේ මුදා නොගත් වාහන හැකි ඉක්මනින් මුදා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වරායේ මුදා නොගත් වාහන හැකි ඉක්මනින් මුදා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක්

ර්ථික කඩා වැටීමක් සිදු නොවී විදේශ සංචිතවල ඇති අමෙරිකානු ඩොලර් මිලියන 400ක් රට වෙත ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

මේ අතර කොළඹ සහ හම්බන්තොට වරායන්වල තිබෙන ආනයනය කළ වාහන හැකි ඉක්මණින් නිදහස් කරගන්නා ලෙස රජය ආනයනයකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සඳහන් කළේ මේ වන විට කොළඹ වරායේ වාහන 500ක් ද හම්බන්තොට වරායේ වාහන 6600කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා නිදහස් කරගෙන නොමැති බවයි.

වාහන මුදා ගැනීමට හැකි ඉක්මණින් වරාය අධිකාරිය අමතන ලෙසයි රජය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu